මෙහි ලියැවෙන දේ ගැන

ජීවිතය සුන්දර ද කටුක ද වේ. එසේම එය සුන්දර හෝ කටුක හෝ නොවේ. අභ්‍යන්තර හා බාහිර පරිසර සාධක මත අත්විඳීම කටුක හෝ සුන්දර ලෙස සංජානනය කරගැනීම ස්වභාවයයි.ජීවිතය සුන්දර හෝ කටුක හෝ නොවන වග අවබෝධ ව ඇති තරමට ජීවිතය දරා ගැනීමද මඳ ආයාසයකින් කළ හැකි වෙයි. එමෙන්ම ඒ අවබෝධය උදාසීනත්වයට නොව ක්‍රියා කරන්නට පන්නරය දෙන සාධකයක් වන බව ජීවිතයට සංවේදී වූ විට ප්‍රත්‍යක්ෂ කොට ගත හැකි කරුණකි.

මේ බෙදා ගැනෙන්නේ එවන් මනුෂ්‍ය ප්‍රාණියකුගේ ජීවිත සංවේදීතාවයක කටු සටහන්ය…

8 Responses to මෙහි ලියැවෙන දේ ගැන

  1. rukshila wettamunia says:

    අපූරුයි බෙදා ගන්නට වෙර යොදන මනුෂ්‍ය ප්‍රාණියකුගේ ජීවිත සංවේදීතාවයක කටු සටහන් ……

  2. ppadmika says:

    Sithumini everyday coming up with fresh development. My congrags dear I appriciate your all attempt to guide people around you to a reliable path.
    Thank you
    Keep it up we are with you.

  3. wish you good luck with blogging. I hope our dreams has some way of getting real…this is one of among them i feel. good luck bro!

  4. shani says:

    Dear Sithumini,

    I enjoy reading your blog.

  5. ජීවිතයකට කොහෙද කටු සටහන්
    ජීවිතයක තියෙන්නේ තදින් ඇඳපු රේඛා ගොන්නක්….
    එයින් මිදෙන්න පුලුවන් වුන දවසට තමයි ..
    අපිට ජීවිතය විඳින්න පුලුවන් වෙන්නේ…

  6. චන්දන රූපසිංහ says:

    කටු සටහනක් කියන්නේ නිම නොවු යම් දෙයක පෙර වදනක්.මෙය ඔබ කටුසටහනක් ලෙස දක්වන්නේ නම් එහි මහාර්ග පලය සැබවින්ම අරුත් දනවන්නක් බව කිසිවෙකුට පසක් කර දිය යුතු නොවේ..ඔබට ජය සිතුමිණි

  7. හරිම අපූරුයි අයියා!
    දිගටම ලියන්න!

  8. Anu says:

    The withered blossom never knew that, the bee was on his way afterall hurting by the synthetic world…….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s